Colombo Today Local Newsextremism & terrorism activities

අත්අඩංගුවට ගැනීම වලක්වන්න. රියාජ් බදුර්දීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව නැවත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අද (14) අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

Related posts

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙති

Admin

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

colombotoday

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Admin