Colombo Today Local News

අඟුලාන හුදෙකලා කරයි

මොරටුව පොලිස් බල ප්‍රදේශයේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක අද (09)දින මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Related posts

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

‘තායි බාට්’ මෙරට විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කරයි

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

colombotoday

විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂ නායක අත්සන තබයි

colombotoday