Colombo Today Local News

අගමැති නීතිවිරෝධී වැඩක… ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැදවයි…

නීතිවිරෝධී ලෙස රාජ්‍ය සේවා කොමිසම හෙට (16දා) දිනයේදී අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රාජ්‍ය සේවාව ස්වාධීනව පවත්වාගෙනයාම සඳහා පිහිටුවා තිබෙන රාජ්‍ය සේවා කොමිසම කැඳවීමට රටේ ජනාධිපතිවරයාටවත් නොහැකි බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේවනවිට විදේශගත සිටින බවත්, එසේ තිබියදී රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැඳවීම බරපතළ කාරණයක් බවද අද (15දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍යවරයා සඳහන් කළේය.

Related posts

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday

ඉන්ධන කෝටාව අලුත් කරයි

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday