Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

ශ්‍රී ලංකාවේ පලාගොස් වෙනත් නමකින් ඉන්දියාවේ වාසය කළ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා කොයිම්බතූර්හිදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව, කොයිම්බතූර් CID ය උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍යවාර්තා කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් මෙම වාර්තාව කර තිබෙනවා.

අදාළ වාර්තාවෙන්, විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

වනාතමුල්ලේ කාන්තාවකගෙන් මත්ද්‍රව්‍ය ලබාගත් තිදෙනෙක් ලක්ෂ 16 ක කේරල ගංජා සහ අයිස් සමඟ අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin