EntertainmentWorld

YouTube හි වැඩිම ආදායම් ලාභියා අවුරුදු 07 ක දරුවෙක් වෙයි.

යූටියුබ් ජාලයේ වැඩිම ආදායම් ලැබූ තැනැත්තා සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු 7ක් වයසැති දරුවෙකු බවත්, ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22ක් බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කරනවා..

තවත් ප්‍රකට යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිභවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ ‘රයන් ටෝයිස් රිවීව්’ නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇති අතර, ජූනි දක්වා මාස 12ක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් උපයා ගැනීමට රයන් සමත්ව සිටී.

ඔහුගේ යූටියුබ් ජාලය යටතේ සෑම දිනකම පාහේ වීඩියෝ පළ කෙරෙන අතර, බොහෝ අස්ථාවල ඔහුගේ වීඩියෝවල නැරඹුම් වාර සංඛ්‍යාව මිලියනය ඉක්මවා යයි.

අන්තර්ජාලයෙනි.

Related posts

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

නෙදර්ලන්තය සති පහකට වසයි

colombotoday

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday