Colombo Today Local NewsUncategorized

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවෙකු මිය ගොස් තිබේ.

ඒ ධාවනය කරමින් සිටි යතුරුපැදියේ පාර හරහා දිව ගිය සුනඛයෙකු ගැටීම නිසා සිදුවූ අනතුරකිනි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (පෙබ. 21) යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ, සිරිප්පිඩ්ඩි ප්‍රදේශයේ 13 කිලෝමීටර කණුව ආසන්න වංගුවේදී ය.

මිය ගිය ශිෂ්‍යයා 22 හැවිරිදි යාපනයේ, මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එහිදී බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබින.

මේ පිළිබඳව අච්චුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

“බලය බෙදීමේ අවශ්‍යතාවක් නෑ.. බලය බෙදීමක් ඉල්ලන්නේ බෙදුම්වාදීන්” – අරූන් තම්බිමුත්තු

colombotoday

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin