Colombo Today Local NewsTop Stories

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

උතුරේ කාන්තාවන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින බවත් දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බවත් රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් පවසයි.

යාපනය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

තම පක්ෂය දියුණු කිරීමට පමණක් ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, උතුරේ වැසියන් පිළිබඳ සොයා නොබලන බවත්, දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

පසුගියදා යාපනයේදී හය හැවිරිදි පාසල් දැරියක් ඝතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් දැක්වූ අතර,එම සිද්ධියත් සමඟ යුද්ධය නිමාවු 2009 මැයි 18 පෙර දෙමළ ජනතාව ජීවත්වු ආකාරය පිළිබඳ නැවත දැනෙන්න පටන් ගෙන ඇති බව සඳහන් සඳහන් කළාය.

https://youtu.be/LCplJtR-NpI

Related posts

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin

සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන් – මල්වතු නාහිමියෝ ඇමති ෆයිසර්ගේ මූණටම දෙසති

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

colombotoday