Colombo Today Local News

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.

Related posts

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

සිවාජිලිංගම්ට ඇප

colombotoday

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

colombotoday

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

colombotoday