Colombo Today Local News

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍ය වසා දමා ඇති අවස්ථාවක බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී අරගලයේ දී ජිවිතක්ෂයට පත් කොටි සාමාජිකයන් වෙත උපහාර දැක්වීම සඳහා යැයි පවසමින් දෙමළ ඊලාමයෙහි ජාතික මල වන නියගලා මල ඊයේ රාත්‍රියේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හි ඇති එරට පාර්ලිමේන්තුවේ බිත්තිය වෙත ප්‍රජෙක්ටර් තාක්ෂනය ඔස්සේ ප්‍රක්ෂේපණය කිරීමට කොටි හිතවාදීන් කටයුතු කර ඇත.

නියගලා මලෙහි රූපයක් “We Remember” සහ “We remember the heroes who fought for freedom from Sri Lankan state genocide”යන වැකි සමගින් පාර්ලිමේන්තුවේ බිත්තිය තුල ප්‍රක්ෂේපණය කර ඇති බව කොටි හිතවාදී tamilguardian වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Related posts

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

කැමරාවක් ගත් පමණින් මාධ්‍යවේදියෙක් වෙනවද ? – ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන

colombotoday

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday