Colombo Today Local News

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මඩ ගොහොරුවෙි අහිතකර බැක්ටීරියාවක් අඩංගු බව දැන් හෙළිවී තිබෙන බව කී විජිත හේරත් මහතා මෙලෙස කැලිකසල ගෙනත් ගොවියා අමාරුවේ දමා ආර්ථිකය ගොඩ ගන්න බැරි බවද කීය.

“මාස හතරක් ගතවී ඇතත් අද වනතුරු අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට වැඩපිළිවෙළක් නැහැ.මහ කන්නයේදී වගා සඳහා පොහොර වෙළඳපොලේ නැහැ”යනුවෙන්ද විජිත හේරත් මහතා කීය.

Related posts

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?

colombotoday

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

“වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගත යුතුයි“ – ෆොන්සේකා කල්තියා අනතුරු අගවයි

colombotoday

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin