Colombo Today Local News

“ලියුමේ තිබ්බ මතයේ අදටත් ඉන්නවා.” – ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කිවූ සාගර කාරියවසම් අදත් තප්පුලයි

ඉන්දන මිල සම්බන්ධයෙන් තමා නිකුත් කරන ලද ලිපියේ සඳහන් මතයේ තවමත් තමන් සහ පක්ෂය සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද (16) සඳහන් කර සිටියා.

නෙලුම් මාවත ප්‍රධාන කාර්යාලයේදී බැසිල් හිතැති පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හමුවී පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සාකච්ඡාවක් පවත්වා ඇත.

Related posts

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin

TNA මන්ත්‍රීලා කෝකිලායි විහාරයට යයි.. ඉඩමේ අයිතිය ගැන විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday