දකුණු පළාත් ආණ්ඩුකාර, කැෆේ සංවිධානයේ විදායක අද්යක්ෂ ලෙස කටයුතු කල රන්ජිත් කිර්ති තෙන්නකෝන්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සිය ලේකම්වරයෙකු මාර්ගයෙන් ඊයේ (2) දැන්වූ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(2) දිනයේදීම සැකසු බවත් පුද්ගලික කාර්යමණ්ඩලයට ද එය දැන්වූ බවත් වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.