Colombo Today Local News

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන සියලු කටයුතු වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද දහවල් 12.30 සිට ඊට අදාල සියළු රාජකාරිවලින් ඉවත් වන බව සංගමයේ සභාපති එම්.ජී.යු. රෝහණ මහතා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පවසයි.

තව දුරටත් නීතියේ රැකවරණ නැතිව රාජකාරි කල නොහැකි බව එමගින් ඔවුන් පෙන්වා දී ඇත.

Related posts

පොලිස් කොමිසම පොලිස්පතිගේ නිර්දේශ විසිකර දමයි – එෆ්සීඅයිඩී ලොක්කා විශ්‍රාම ගන්වයි

colombotoday

කුරුණෑගල සදේ තනියට දේදුන්නක්

colombotoday

ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් – අලි සබ්රි

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

Admin