Colombo Today Local News

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

අලුත් අවුරුදු සඳහා ගම්බිම්බලා යන ජනතාව ඉලක්ක කරගෙන අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඊයේ (01)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ​ වෛද්‍ය සුදත් සමරවීර මේ බව සඳහන් කළේය.

එසේම අහඹු වශයෙන් සමාජය තුළ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම පැවසීය.

Related posts

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

නව අගමැති වැඩ භාර ගනී

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

කිලිනොච්චි කොටි මූලස්ථානය නැවත බාරදී හමුදාව ඉවත්වෙයි

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday