ආපදාවෙන් මියගිය ගණන 9 දක්වා ඉහළට.. 38000ක් විපතට පත්වෙයි… මහ වැසි තවදුරටත්colombotoday22 May 2018 by colombotoday22 May 20180 රට පුරා ප‍්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815ක පුද්ගලයන් 38040ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය සදහන් කරයි. පුද්ගල මරණ 08ක්ද වාර්තා Read more
උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලාcolombotoday22 May 2018 by colombotoday22 May 20180 මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ, ගැටුම ඇති කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම අමිත්ට බල Read more
ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේcolombotoday22 May 2018 by colombotoday22 May 20180 ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ගැසට් පත්‍රය නිකුත් Read more
රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්colombotoday22 May 2018 by colombotoday22 May 20180 හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද Read more
ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…colombotoday22 May 2018 by colombotoday22 May 20180 ගංවතුර තත්ත්වයක් ඇතවීමට ඉඩ ඇති බැවින් ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දි ඇත. ජල ගැනීම් හා Read more
ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.colombotoday21 May 2018 by colombotoday21 May 20180 මේ රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී ආණ්ඩුව පෙරළා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය Read more
ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකරcolombotoday21 May 2018 by colombotoday21 May 20180 “රාජිත ඇමැතිවරයා කළ ප්‍රකාශය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. හේතුව උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමයි, දකුණේ ජ.වි.පෙ. ඉල්මහා විරු සැමරුමයි පටලවාගෙන තිබීම ගැන අප කනගාටු වෙනවා Read more
මහින්දයි මෛත්‍රිපාලයි එකතු කරලා අපි අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවාcolombotoday21 May 2018 by colombotoday21 May 20180 පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ මූලිකත්වයෙන් අනාගතයේදී මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් එකතු වුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් බිහි කරන බව හිටපු Read more
“රාජිත දේශද්‍රෝහියෙක්… වහාම තනතුරුවලින් නෙරපන්න…” ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයිcolombotoday21 May 2018 by colombotoday21 May 20180 ත්‍රස්තවාදයෙන් රට බේරාගත් විරෝධාර හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළ බව පවසමින්, කොටි සාමාජිකයන් සැමරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇතිබව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කළ ප්‍රකාශය Read more
අයහපත් කාලගුණයෙන් රත්නපුර පුද්ගලයින් 8,556 පීඩාවට පත් වෙතිcolombotoday21 May 2018 by colombotoday21 May 20180 අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, අයගම, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑම් සිදු Read more