Colombo Today Local News

ආපදාවෙන් මියගිය ගණන 9 දක්වා ඉහළට.. 38000ක් විපතට පත්වෙයි… මහ වැසි තවදුරටත්

රට පුරා ප‍්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 9815ක පුද්ගලයන් 38040ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය සදහන් කරයි.

පුද්ගල මරණ 08ක්ද වාර්තා වී ඇති අතර, නිවාස 19ක් පූර්ණ ලෙස හානියට පත්වී නිවාස 918ක් අර්ධ හානියට පත්ව තිබේ.

අද පෙරවරු 6.30ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගංගාවල ජල මට්ටම් මෙසේය.

Related posts

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin

පේදුරුතුඩුව උණුසුම්.. යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයට පහරදෙයි.. පොලිස් නිවාසත් කඩා දමයි

colombotoday

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday

“ශ්‍රී පාදය“ නම සිංහලෙන් තිබීම සංහිදියාවට බාදාවක්… පැරණි නාම පුවරුවම සවි කරන්න සංහිදියා ඇමති නියෝග කරයි

colombotoday

දිවයිනට බලපාඇති ආපදා තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Admin

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday