තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනටcolombotoday15 July 2021 by colombotoday15 July 20210139 තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන Read more
නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩුcolombotoday15 July 2021 by colombotoday15 July 20210137 නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 43,000 කට මේ වනවිට නඩු පවරා ඇතැයි, පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ Read more
දිලීර වසංගත වලට විෂ පළිබෝධනාශක ගෙන්නලා | නුවරඑළිය කාබනික රහිත කලාපයක් කරයි ?colombotoday15 July 2021 by colombotoday15 July 20210115 අර්තාපල් ආදී බෝගවලට වැලඳෙන දිලීර වසංගත සඳහා කාබනික විසඳුමක් නොමැති බැවින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර පළිබෝධ නාශක යම් ප්‍රමාණයක් ගෙන්වා වරායේ ගුදම්ලා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද Read more
ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුමcolombotoday15 July 2021 by colombotoday15 July 20210137 ඇමරිකාවේ නේටෝ හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් මුළුමනින්ම ඉවත් වූ සැණින් චීන රජය ඇෆ්ගනිස්ථානය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට යොමුවනු ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කර Read more
තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයිcolombotoday15 July 2021 by colombotoday15 July 20210165 තලෙයිබාන් ආක්‍රමණය හමුවේ මේවනවිට ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඔවුන් දේශ සීමා හරහා මධ්‍යම ආසියානු රටවලට ඇතුළුවෙමින් ඇති Read more
මන්නාරමේ සුරුවම්වලට ගල් ප්‍රහාරcolombotoday15 July 2021 by colombotoday15 July 20210192 මන්නාරම නගරයේ ස්ථාන කිහිපයක තිබූ කිතුනු සුරුවම් කිහිපයකට පසුගිය දින දෙකක කාලය තුළ ගල් ප්‍රහාර එල්ල වී ඇති බව මන්නාරම ප්‍රදේශවාසීහු පවසයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මන්නාරම Read more
13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවටcolombotoday15 July 2021 by colombotoday15 July 20210146 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන Read more
වෛද්‍ය සිසුවෙකුටත් ඩෙල්ටා ආසාදනය වෙයිcolombotoday15 July 2021 by colombotoday15 July 20210160 පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු හමුවී ඇත. මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයකු බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛය පරීක්ෂකවරයා Read more
මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.colombotoday15 July 2021 by colombotoday15 July 20210209 කිසිදු මුස්ලිම් පල්ලියක් තුල කුර්බානි සත්ව ඝාතනය සිදු කිරීම සඳහා අවසර නොදීමට ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව, කිසිදු මුස්ලිම් පල්ලියක් තුළ Read more
කෙරවලපිටිය බලාගාරයේ 40% ක් අමෙරිකානු සමාගමකට විකුණලා ඉවරයිcolombotoday15 July 2021 by colombotoday15 July 20210110 කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමේ සූදානම පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද අදහස් පළ කළේය. සුදානමක් නෙවෙයි, විකුණලා ඉවරයි Read more