20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.
තමන් හට රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලැබීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා පවසයි.ප්‍රශ්නය –ඔබට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බව පසුගියදා ඔබ ප්‍රකාශ