Home Page 1139

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

colombotoday
පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලැබූ පුවතක් ගලහ, ලූල්කඳුර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පොලීසිය පැවසුවේ අදාළ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී එය

දේවස්ථානයේ බෝම්බයතබා ඇත්තේ 13හැවරදී දරුවෙක්. තවත් තොරතුරු එළියට

colombotoday
බොරැල්ල දේවස්ථානයක තිබී සොයාගත් ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය කරුණු කිහිපයක් අනාවරණය කරගෙන තිබේ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ සුරුවම් කූඩුව අසල අටවා තිබූ

“කාබනික හුටපටෙන් මගේ වසර 32ක දේශපාලන ගමන විනාශ වුණා”

colombotoday
කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළැයි මුස්ලිම් පූජකවරු ඇතුළු 25කට එරෙහි පවරා ඇති නඩුවේ විභාගය

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday
දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. කොළඹ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි 5 කට නිදහස

colombotoday
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබේ. 2019 වසරේ සිට එම පිරිස කොළඹ මැගසින්

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday
කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා පත්කරනු ලැබ ඇත. එහි වත්මන් උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියගේ ධූර කාලය ලබන අප්‍රේල් මස

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday
බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවසකින් නවීන පිස්තෝල ගිනි අවි දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කැවුමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයකු සතුව තිබී මෙම

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday
ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා තිබේ. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර

තැන තැන කියවන්නේ නැතිව එළියට ගියා නම් හොඳයි – නාමල් ශ්‍රීලනිපයට කියයි

colombotoday
තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍යනම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවසා සිටී. මාධ්‍යවේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු