Colombo Today Local News

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

පැරෂුටයකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු ඉන් ඇද වැටී තුවාල ලැබූ පුවතක් ගලහ, ලූල්කඳුර ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

පොලීසිය පැවසුවේ අදාළ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබියදී එය අඩි 30ක් පමණ උස ගසක පැටලී බිමට වැටී ඇති බවය.

අනතුරෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු බවට වැඩිදුර තොරතුරු වාර්තාවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

colombotoday

රුපියල තවත් පහතට

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

තරුණයෙක්ගේ ගිණුමට රුපියල් මිලියන 136ක් | මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට

colombotoday