ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සභාපති නීතිඥ හේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට Read more
කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්colombotoday26 January 2022 by colombotoday26 January 20220 කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරුවන් විසින් එහි වහලය ගලවාගෙන ගිය පුවතක් වාර්තා වෙයි. මෙම සිදුවීම වී ඇත්තේ මහරගම, නාවින්න දේවානන්ද මාර්ගයේ නිවසකය. අදාළ පුද්ගලයන් Read more
පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභcolombotoday26 January 2022 by colombotoday26 January 20220 වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව මේ Read more
රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7ක් මරුට… මන්ත්‍රීවරයෙකුගේ පුතෙකුත් ඒ අතර (වීඩියෝ)colombotoday26 January 2022 by colombotoday26 January 20220 සුඛෝපභෝගී ජීප් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කළ වෛද්‍ය සිසුන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ නාගපූර් සහ Read more
අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයේ විදුලි වැටට ආසන්න ගල් ආර ප්‍රදේශයේ අක්කර භාගයක් පමණ මහා වනාන්තරය හෙළිපෙහෙළි කර සිදුකරනු Read more
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී ප්‍රදිනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ප්‍රදිනාන්දු මහතා රජයේ Read more
වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 යාපනයේ කර්වේලී ප්‍රදේශයේ අනවසරයෙන් වැලි කපා ටැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසකගේ ටැක්ටරයට යුද හමුදා හට පිරිසක් විසින් වෙඩි තබා රියදුරු ඊයේ (25)දින අත්අඩංගුවට ගෙන තිබේ. Read more
ලෝක බලවතාගෙන්, ජනපති පුටින්ට අනතුරු ඇගවීමක්colombotoday26 January 2022 by colombotoday26 January 20220 අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති පුටින් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මාධ්‍යවෙත අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් එය Read more
අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේcolombotoday26 January 2022 by colombotoday26 January 20220 ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනයද(අයි ඩී එච් රෝහල ) රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. දැඩි සත්කාර ඒකක Read more
ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයිcolombotoday26 January 2022 by colombotoday26 January 20220 පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ. ඒ පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. එහිදි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ Read more