බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවටcolombotoday20 October 2021 by colombotoday20 October 20210145 කින්නියා, පුවරසන්තිව් ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත කළ වැටලීමකදී වයස අවුරුදු 29 ක අදාළ පුද්ගලයා Read more
දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේcolombotoday20 October 2021 by colombotoday20 October 20210167 දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read more
මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස රැගත් පළමුව ගුවන් යානය මෙරටින් කුෂිනගර් වෙතcolombotoday20 October 2021 by colombotoday20 October 20210182 ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට මෙරටින් වැඩම කරන මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස අද(20) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. ඒ යූ.එල් 1147 Read more
ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවටcolombotoday20 October 2021 by colombotoday20 October 20210103 මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය Read more
ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයිcolombotoday20 October 2021 by colombotoday20 October 20210140 ලොව පළමු වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කිරීමට ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇත. අදාල වකුගඩුව බද්ද කිරීම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විද්‍යාලයක සිදුකර ඇති Read more
පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයිcolombotoday20 October 2021 by colombotoday20 October 20210151 පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව Read more
රාජ්‍ය දැව සංස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 41 ක පොල්ලක් තියලාcolombotoday20 October 2021 by colombotoday20 October 20210156 සිල්පර සැපයීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා Read more
දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.colombotoday20 October 2021 by colombotoday20 October 20210145 කුඩා දරුවන් “ඉතා නරක හැසිරීම්” පෙන්නුම් කළහොත් හෝ අපරාධ සිදු කළහොත් ඔවුන්ගේ දෙමව්පියන්ට ද දඬුවම් පැමිණවීම සඳහා වන නීති සම්පාදනය කිරීම පිළිබඳව චීන පාර්ලිමේන්තුව සලකා Read more
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්. – Appointment මගින් පාස්පෝර්ට් ලබා දීම සිමාව ඉක්මවා යයිcolombotoday20 October 2021 by colombotoday20 October 20210126 විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ ( Appointment) පහසුකම සීමාව ඉක්මවා යමින් ඔක්තෝබර් මාසය දක්වා සම්පුර්ණ කර ඇති බැවින් මීළඟ Read more
ආණ්ඩුවේ ඉන්ඩ පුලුවන්නම් හිටපං බැයිනම් පලයං. – මම පොහොට්ටුවේ ඔහු විමල්ගේ පක්ෂයේ. | වලියෙන් පස්සේ ප්‍රා සභා මන්ත්‍රී කී කතාව.colombotoday19 October 2021 by colombotoday19 October 20210121 නුවරඑළිය, කොත්මලේ, කැටඹුලාව ප‍්‍රදේශයෙ පැවති ගම සමග පිළිසදර වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිමල් පියතිස්ස මහතා හා කොත්මලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි චාමර සුභාෂිත ද සිල්වා මහතා අතර Read more