Home Page 1118

තුර්කි විදේශ ඇමති දිවයිනට

colombotoday
තුර්කි විදේශ කටයුතු අමාත්‍ය Mevlut Cavusoglu මහතා අද(28) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්

colombotoday
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔමික්‍රොන් ප්‍රභේදය නැවතත් ශීඝ්‍රයෙන් හිස ඔසවන

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස්ථාජනාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. අධිකරණ නියෝගයකට අනුව

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday
සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තවත් පුද්ගලයන් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති

සිසුවියක් කැලෑ ප්‍රදේශයකට ගෙන ගිය විවාහකයාව ගස්බඳී

colombotoday
දෙමව්පියන් නොමැති අවස්ථාවක නිවසේ තනිව සිටි 17 හැවිරිදි දැරියකව නිවස පිටුපස කැලෑබද ප්‍රදේශයකට ගෙන්වාගෙන සිටි පුද්ගලයෙක්ව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ගස්බැද පොලීසියට භාරදී තිබුණි. තිස්සමහාරාම එකමුතුගම

අද කොවිඩ් ආසාදිතින් 942ක්

colombotoday
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 942 දෙනකු අද (26)දින අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් ද ඒ අතර වෙති.

බූස්ටර් එන්නත ලබා දීම අවසන් කිරීමට සූදානමක්

colombotoday
එළඹෙන සතිය ඇතුළත බහුතරයකට බූස්ටර් එන්නත ලබාදී එන්නත්කරණ වැඩසටහන අවසන් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව රට තුළ පවතින

” ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් “

colombotoday
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිර රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු පැවසුවේ, ආසාදිතයින් වැඩි වුවහොත් නිවසේ සිට ප්‍රථිකාර

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය. ජාත්‍යන්තර

පේරාදෙණිය සරසවි‍යේත් සිසුන් 64කට කොරෝනා

colombotoday
පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64 දෙනෙකු කොරෝනා අසාදිත වීමෙන් විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය