නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්colombotoday29 January 2022 by colombotoday29 January 20220 කොරෝනා ආසාදිතයින් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර වැඩසටහනට එක්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි නිවෙස්ගත රෝගී සත්කාර සේවා වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී විශේෂඥ Read more
අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්colombotoday29 January 2022 by colombotoday29 January 20220 රිය අනතුරක් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතී වී තිබේ. මෙම තදබදය ඇති වී තිබෙන්නේ, අද (29) උදෑසන කඩවත පිවිසුම අසල Read more
කථානායකටත් කොරෝනාcolombotoday29 January 2022 by colombotoday29 January 20220 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුව තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී Read more
පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයිcolombotoday28 January 2022 by colombotoday28 January 20220 කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28)දින සොයා ගත් බව කොත්මලේ පොලීසිය පවසයි. වයස අවුරුදු 45ත් Read more
ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේcolombotoday28 January 2022 by colombotoday28 January 20220 ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක්ව මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසිනි. පළමු වසර ට ළමයෙකු ඇතුළත් කරගැනීම සඳහා Read more
නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්colombotoday28 January 2022 by colombotoday28 January 20220 74 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සහ සම්මාන පෙළපාලි පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලිස් මූලස්ථානය නිකුත් කර තිබේ. ඒ අනුව නිදහස් උළෙලේ Read more
තවත් කොවිඩ් මරණ 17ක්colombotoday28 January 2022 by colombotoday28 January 20220 තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (27)දින තහවුරු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. අවුරුදු Read more
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්colombotoday28 January 2022 by colombotoday28 January 20220 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි. Read more
හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයිcolombotoday28 January 2022 by colombotoday28 January 20220 නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීම පුත්තලම මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. Read more
දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයකcolombotoday28 January 2022 by colombotoday28 January 20220 ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කම්කරු එකමුතුව කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට අද (28)දින විරෝධතාවයක නිරත වූහ. තාක්ෂණ ශිල්පී සහයක නිල නාමය ඉවත් නොකරනු, Read more