ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්colombotoday31 January 2022 by colombotoday31 January 20220 හොරණ නගරය කේන්ද්‍ර කරගනිමින් අද (31) දිනයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් සිදුකර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාෆෝස්, රොෂාන් Read more
නැවත දැනුම් දෙන තෙක් විදුලි කප්පාදුව නවතියිcolombotoday31 January 2022 by colombotoday31 January 20220 විදුලිය විසන්ධි කිරීමක් නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31)දින පැවසීය. විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන Read more
රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථානcolombotoday31 January 2022 by colombotoday31 January 20220 රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි. කොවිඩ් අසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට Read more
‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයටcolombotoday31 January 2022 by colombotoday31 January 20220 නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ Read more
අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමcolombotoday31 January 2022 by colombotoday31 January 20220 කළගෙඩිහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගය ට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. Read more
අමෙරිකානු රූ රැජිනක් දිවි නසාගනීcolombotoday31 January 2022 by colombotoday31 January 20220 අමෙරිකානු රූ රැජිනක් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ Read more
බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයිcolombotoday31 January 2022 by colombotoday31 January 20220 බොරැල්ල, රාජගිරිය ආයුර්වේද වටරවුම අසල ලේක් ඩ්‍රයිව් ඇළ මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. එම සිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී ඇති අතර, Read more
අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයිcolombotoday31 January 2022 by colombotoday31 January 20220 මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ Read more
කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.colombotoday31 January 2022 by colombotoday31 January 20220 උතුරු කොරියාව විසින් සුවිශාල මිසයිලයක් එළිදක්වා තිබේ. මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2017ට පසුව උතුරු කොරියාව විසින් එළිදක්වා ඇති විශාලතම මිසයිලය එය බවය. එරට බලධාරීන් එම Read more
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිම කොළඹින් පිට දීcolombotoday31 January 2022 by colombotoday31 January 20220 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල සිදුකිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මීට පෙර එම අභියාචනා Read more