Colombo Today Local News

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ දුම්රිය අතරට අයත් ය.

මේ අතර කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබු කාර්යාල දුම්රිය අවලංගු වීම නිසා මගීහු දැඩි පීඩාවකට පත් වූහ.

Related posts

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ව්‍යාජ උන්මත්තකයකුගේ රැඟුම් පොලිසිය අවසන් කරයි

colombotoday

“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – රාජිත

colombotoday

කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday