Home Page 1110

ලංකා ගුරු සංගමයේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අදත්

colombotoday
“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් හොරපාරෙන් සුදුසුකම් නැති මොහොමඩ් සහ සමාගමට ලබාදීමේ සුදානමක්

colombotoday
ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩර්පතක් සුදුසුකම් සපුරා නොමැති සමාගමක් වෙත ලබා දීමේ සුදානමක් සම්බන්ධයෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිල්ලක් ලබා දී තිබෙනවා.

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday
කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් CIDයට පැමිණිල්ලක් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (25)දින අපරාධ පරීක්ෂණ

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday
ජපානයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි. අන්සතු විදේශ

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday
ඊයේ පැවති ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟය අතරතුර ඇතිවූ බහින්බස් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු කුමාරට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කිරීමට

කොළඹ වරායට සේන්දු වූ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව යුද අභ්‍යාසයක

colombotoday
කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට

ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති හමුවෙයි

colombotoday
සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ

දියර පොහොර ගනුදෙනුව ගැන පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday
ඉන්දියාවෙන් දියර පොහොර ආනයනයේදී පෞද්ගලික සමාගමක ගිණුමකට මුදල් ගෙවීමේ සිද්ධියට අදාළව පරීක්ෂණයක් සිදුකරණ ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

අක්‍රමවත් මාර්ග අලුත්වැඩියාව ගුවන් හමුදා සෙබළෙකුගේ දිවි තොර කරයි.

colombotoday
ගලෙන්බිදුණුවැව අනුරාධපුර මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු මිය ගොස් බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.මෙම මාර්ගයේ අලුතින් ඉදිකරමින් ඇති පාලමකට වැටි මෙම අනතුර පසුගියදා(22)