Colombo Today Local News

ජනපති ජර්මානු චාන්සලර්වරිය හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජර්මාන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මහත්මිය අද හමුවිය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එහිදී පිළිගැනීමේ උත්තමාචාරයක්ද පැවුත්වුණු අතර දෙරටේ රාජ්‍ය නායකයන් එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්විය.

අද දිනයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතව ඇත.

Related posts

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

MTV තර්කය පිලි ගනී – දිලිත් ජයවීර ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

colombotoday

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday