ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්රාත්ත වන විට 56 වියේ පසුවූ ඒ මහතා, Heritage TV (HTV) රූපවාහිනියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද.
ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද දැරූ ඔහුව නිවේදකයෙකු ලෙස ඔහුටම ආවේනික වූ සොදුරු හඩ පෞරුෂය හරහා ප්‍රේක්ෂක ජනාදරය දිනා ගත්තේය.