Colombo Today Local News

නාමල් එළියට… බැසිල් ඇතුළට !

namal bazil

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවි නැගුම අරමුදලේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් අනතුරුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කොලඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

මන්ත‍්‍රිවරයා මුදා හරිනු ලැබුවේ රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මතයි.

මන්ත‍්‍රිවරයාට විදෙස්ගත වීම තහනම් කල අධිකරණය විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගනු ලැබීය.

Related posts

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ක්‍රියාත්මකයි.. ඥාණසාර හිමි දුටුතැන අල්ලන්න ඉහළම තැනින් නියෝගය දෙයි

colombotoday

ලක්ෂ 1500ක් ලැබුණු තහනම් කෙරූ බැංකු ගිණුම ඇමති මලික් සමරවික්‍රමගේ

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

colombotoday

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ තිදරු පියෙක් අත්අඩංගුවට

colombotoday