Colombo Today Local Newsfeatured

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා රජය විශ්වාස කරන්නේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කර සිටිනවා.

ඊයේ (8) දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු වෙනවා. ඒක අපි අවංකව කියන්න ඕනි. යම්කිසි අභිමතයක් රජයට තිබෙනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානය සම්බන්ධ නිර්දේශය ක්‍රියාත්මක කිරීම අසීරුයි. ඒ පිළිබඳව රජයේ එකඟත්වයක් නෑ. බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඉතින් ඒ නිර්දේශය ක්‍රියාත්මක කරන්න රජයේ එකඟත්වයක් නෑ.

Related posts

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන බලාගාරයක්…

colombotoday

නෞකාවන්හි සේවය කළ ලාංකිකයන් පිරිසක් රැගෙන එයි

colombotoday

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

Admin