Colombo Today Local Newsfeatured

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා රජය විශ්වාස කරන්නේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කර සිටිනවා.

ඊයේ (8) දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු වෙනවා. ඒක අපි අවංකව කියන්න ඕනි. යම්කිසි අභිමතයක් රජයට තිබෙනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානය සම්බන්ධ නිර්දේශය ක්‍රියාත්මක කිරීම අසීරුයි. ඒ පිළිබඳව රජයේ එකඟත්වයක් නෑ. බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඉතින් ඒ නිර්දේශය ක්‍රියාත්මක කරන්න රජයේ එකඟත්වයක් නෑ.

Related posts

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

colombotoday

පිරිත් පොත වෙනස් කල, ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට “පවුකාරයෝ” කියන, සේරුවිලට අතගහන CIA සංවිධානය – දොඩම්පහළ රාහුල හිමිගෙන් අසපුවට දැඩි ප්‍රහාරයක්.

colombotoday

කොරෝනා මරණ ගණන 132 දක්වා ඉහළට… වෛරසය රටවල් 15කට පැතිරෙයි…

colombotoday