Colombo Today Local News

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ දැක්වේ.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වෙයි.

මේ අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වෙයි

Related posts

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

colombotoday

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

GSP බදු සහනය අත්හිටුවීම ලංකාවට තදටම දැනෙයි.. ඇමරිකානු තානාපති කියයි

colombotoday

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Admin

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

Admin