Colombo Today Local News

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

sarath weerawansaඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ සහෝදරයෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරත් වීරවංශ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගවට ගෙන තිබේ.

Related posts

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

colombotoday

උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී

colombotoday

බරපතළ මූල්‍ය අපරාධ වාර්තාවෙන් ප්‍රබල ඇමැතියකුට නඩු

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin