Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජීවිතවලට අනතුරක් සිදුකිරීම ගැන හා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස රාජකාරී සිදු කරමින් සිටියි.

Related posts

දුම්වැටි බදු වැඩිකරනවාට විරුද්ධ ඇමතිවරු කවුද? නොසගවා හෙළිකරන්න.. ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

Admin

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි… අලුත් දින මෙන්න

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday