Colombo Today Local News

Video: SB, සුසිල්,දයාසිරි හවුල් ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න. අපිට නාඩගං නටන්න ඕනි නෑ – රවී කරුණානායක

ජනතාව ප්‍රතික්ෂේප කල SB දිසානායක වැනි මන්ත්‍රීවරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ එක්සත් ජාතික පක්ෂයට කෙනිහෙලිකම් කරන බව උතුරු කොළොඹ එජාප රැස්වීමක් අමතමින්,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

හවුල් ආණ්ඩුව සමග වැඩ කිරීමට නොහැකිනම් ඉවත්ව යන ලෙස SB දිසානායක ඇමතිවරයාට ප්‍රකාශ කරන බව පැවසු රවී කරුණානායක මහතා සුසිල් ප්‍රමජයන්ත, දයාසිරි ජයසේකර වැන්නවුන් එක්සත් ජාතික පක්ෂයට මඩ ප්‍රහාර එල්ල කරන බවත්, වල්ගයෙන් ඔලුව නටවන්න බැරි බව මතක තියා ගන්නා ලෙසත් අවධාරණය කර සිටියා.

අගමැතිවරයා ජනාධිපතිවරයාත් සමග එකට වැඩ කලත් එක්සත් ජාතික පක්ෂයට කෙනිහිලිකම් කරන මන්ත්‍රීවරු සමග නාඩගං නැටීමට තමන්ට අවශ්‍ය නොවන බව කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

colombotoday

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday