Colombo Today Local NewsfeaturedUncategorized

විජේවර්ධන පවුලේ daily mirror භික්ෂුන් වහන්සේලාට ගරුත්වය නොදී නමින් ආමන්ත්‍රණය කිරීමේ තීරණයක

විජේවර්ධන පවුලේ ව්‍යාපාරයක් වන විජය පුවත් පත් සමාගමේ daily mirror පුවත්පතට අදාළ වෙබ් අඩවිය භික්ෂුන් වහන්සේලාට ගරුත්වය ලබා නොදී නමින් ආමන්ත්‍රණය කිරීමේ තිරණයක සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය දින කිහිපයේ පලකළ පුවත් කිහිපයකම රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නමින් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කර ඇත.

මෙරට ශාසන සම්ප්‍රධායට අනුව භික්ෂුන් වහන්සේ නමකට නාමයෙන් පමණක් ආමන්ත්‍රණය කළ හැක්කේ උපසම්පදා ශිලයෙන් වැඩිමහල් තවත් භික්ෂුන් වහන්සේ නමකට පමණි.

මීට පෙර අවස්ථාවකදී හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් මේ ආකාරයෙන්ම රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නමින් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කල අතර ඊට මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් එල්ලවූ විරෝධය මත පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.

Related posts

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

colombotoday

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday