Colombo Today Local News

“රුපියල තවම තරඟකාරී නෑ… පහළ වැටීමට ඉඩ දිය යුතුයි” – මහ බැංකු අධිපති

ඉදිරි වසර කිහිපය තුළදී අතිශයින් වැදගත් ඒකකයක් ලෙස චීන යුවාන් මුදල් ඒකකය පත් වීම වැලැක්විය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් දැක්වුයේ (03) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“IMF සහ අපට ඇත්තේ මත දෙකක් අපි හැම වෙලාවේම වැරදි නැහැ.මම කියන්නේ අපි හැමවෙලාවේම වැරදි නැහැ කියලා.දැනට මිලියන 100ක් අවමයි.ඉදිරි මාස 03කදි මිලියන 300ක් ලෙසින් මේ වසරේදී මිලියන 400ක්.තවම තරඟකාරී මුදල් ඒකකයක් ලෙස අපි පැමිණ නැහැ.ඒ නිසා තව ස්වල්ප ප්‍රමාණයක් පහළ වැටීමට දිය යුතුයි.චීන අපනයනකරුවන්ට අවශ්‍ය ඩොලර්,ඔවුන්ට යුවාන් අවශ්‍ය නැහැ.අපි ඉතාම සතුටුයි චීන මුදල් ඒකකයෙන් ගනුදෙනු සිදු කිරීමට.ඉදිරි වසර 5ක කාලය තුළදී චීන මුදල් ඒකකය වන යුවාන් ඉතා භාර ධූර මුදල් ඒකකයක් වනවා.අපි කැමති වුවත් අකමැති වුවත් එය සිදුවෙනවා.”

Related posts

“මගේ දෑත් බැඳලා වගෙයි“ – හෝමාගම මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

colombotoday

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin