කැනඩාවේ මුස්ලිම් පල්ලියක වෙඩි වරුසාවක්.. ජීවිත හානිcolombotoday30 January 2017 by colombotoday30 January 20170 කැනඩාවේ මුස්ලිම් පල්ලියක සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. කැනඩාවේ, කියුබෙක් නගරයේ පිහිටි පල්ලියක මෙම වෙඩි තැබීම... Read more
ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතටcolombotoday30 January 2017 by colombotoday30 January 20170 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත්කර තිබෙනවා. නිෂා බිස්වාල් එම තනතුරේ... Read more
“ත්රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !colombotoday28 January 2017 by colombotoday28 January 20170 ප්‍රශ්න කිරීමේ ක්‍රමයක් වශයෙන් ‘වොටර් බෝර්ඩින් ‘ (waterboarding) සාර්ථක විධි ක්‍රමයක් බව විශ්වාස කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “ගින්දර සමග සටන් කළ යුත්තේ ගින්දරින්මයි” යැයි... Read more
ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයිcolombotoday26 January 2017 by colombotoday26 January 20170 මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙකසිකෝ ඇමරිකානු දේශසීමා වෙන් කරන තාප්පය ඉදිකිරීම සදහා නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.... Read more
ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !colombotoday26 January 2017 by colombotoday26 January 20170 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන T20 තරගයේ අසේල ගුණරත්න කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත් දකුණු අප්‍රිකා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන්... Read more
‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !colombotoday25 January 2017 by colombotoday25 January 20170 ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධියට පත් බානා ඇලබඩ් නම් ඇලෙප්පෝවේ හත් හැවිරිදි දරුවකු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විවෘත ලිපියක් යවා ඇත. “ඔබ සිරියාවේ දරුවන් වෙනුවෙන් යම්... Read more
මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !colombotoday25 January 2017 by colombotoday25 January 20170 ඇමරිකාවට සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීම සදහා එරට ආගමන විගමන නීති දැඩි කිරීමට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඊට අදාල ගිවිසුමකට අද දිනයේ... Read more
ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !colombotoday24 January 2017 by colombotoday24 January 20170 ඇමෙරිකාව විසින් අත්සන් කර තිබූ ට්‍රන්ස්-පැසිෆික් වෙළෙඳ ගිවිසුම (TPP) අවලංගු කරමින්, තමා ජනාධිපතිවරණ ව්‍යාපාරය සමයේ පැවසූ ප්‍රබල පොරොන්දුවක් ඉටුකිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකර ඇත. තම විධායක... Read more
ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !colombotoday23 January 2017 by colombotoday23 January 20170 මුළු රෑ මැදපෙරදිගම ශාරියා නීතිය යටතේ ඉස්ලාමීය අන්තවාදීන් යටතේ පාලනය වෙන ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි එස් ත්රස්තවාදීන්ගේ අරමුණය. මෙම කලාපය... Read more
අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !colombotoday22 January 2017 by colombotoday22 January 20170 අසල්වාසී රාජ්‍යයන්ගෙන් එල්ලවූ තර්ජන සමග පසුගිය ජනාධිපතිවරයෙන් පරාජයට පත් ගැම්බියා ජනපති යහ්යා ජම්මෙහ් නව නායකයාට අවස්ථාව ලබාදෙමින් රට හැර යයි. වසර 22ක කාලයක් අඛණ්ඩව බලයේ... Read more