World

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස ශෂිකලා නටරාජන්  ලබන 09 වෙනිදා දිවුරුම් දීමට නියමිතය.වත්මන් තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් ඊයේ (05 දා) තමා ඉල්ලා අස්‌වන බව නිවේදනය කළේය.

හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම්ගේ සමීපතම මිතුරිය වන ඇය ද්‍රවිඩ මුන්නේත්තරම් කසාගම් ( AIADMK) පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කලාය. වයස අවුරුදු 60ක් වන ශෂිකලා මහ ඇමතිධූරයට පත්වූ පසුව ජයලලිතාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම බලාපොරොත්තුව බවද පැවසේ.

Related posts

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්

Admin

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday