බේරූට් වරායේ විශාල ගින්නක්colombotoday10 September 2020 by colombotoday10 September 20200155 ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණය වී... Read more
ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්colombotoday9 September 2020 by colombotoday9 September 20200121 ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. කාබුල් නුවර දී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් උප ජනාධිපති අම්රුල්ලා සලෙයි හට ඉන් කිසිදු... Read more
වසර 45කට පසු ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්colombotoday8 September 2020 by colombotoday8 September 20200181 දේශසීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස තම භූමියට පැමිණ, මුර සංචාරයේ යෙදෙමින් සිටි භට කණ්ඩායමකට ඉන්දීය භටයින් විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති... Read more
සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ට් සිං ගේ පෙම්වතිය අත්අඩංගුවටcolombotoday8 September 2020 by colombotoday8 September 20200124 ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ට් සිං රාජ්පුට් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ, ඔහුගේ පෙම්වතියව සිටි රියා චක්‍රබෝර්තිව මුම්බායි හිදී ඉන්දීය... Read more
විශේෂ බුද්ධි මෙහෙයුමකදී ත්‍රස්ත ප්‍රහාර 30ක මහ මොලකරු මරුටcolombotoday8 September 2020 by colombotoday8 September 20200156 පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් ගෝත්‍රික දිස්ත්‍රික්කයේ ඉරිදා සිදුකළ බුද්ධි මෙහෙයුමකදී සටන්කාමී ප්‍රහාරවල මහ මොළකරුවෙකු සහ සහායකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇති බව පකිස්තානු මාධ්‍ය වාර්තා කර... Read more
මීළඟ ගෝලීය වසංගතයට සූදානම් වන්න! – WHO නිවේදනයක්colombotoday8 September 2020 by colombotoday8 September 20200221 මීළඟ ගෝලීය වසංගතය සඳහා ලෝකවාසීන් වඩා හොඳින් සූදානම්ව සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජිනිවා නුවර ඊයේ පැවති... Read more
කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලාcolombotoday7 September 2020 by colombotoday7 September 20200136 නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරිමට රැගෙන යමින් සිටි 19 හැවිරිදි තරුණියක්ව ගිලන් රථ රියැදුරෙක් විසින් දුෂණයට ලක් කිරිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.... Read more
91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයිcolombotoday7 September 2020 by colombotoday7 September 20200139 ඉස්ලාමය රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත් කර ජනාධිපති ඕමාර් අල් බෂීර් යටතේ වසර 30 ක දැඩි ෂරියා නීති ක්‍රියාත්මක වූ සුඩානය ෂරියා නීතිය අත්හැරීමට ගිවිසුමකට... Read more
දකුණු පිලිපීනයේ භූකම්පනයක්colombotoday7 September 2020 by colombotoday7 September 20200171 දකුණු පිලිපිනයේ භූකම්පනයක් හටගෙන තිබේ. දකුණු පිලිපීනයේ තලගුටොං ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.... Read more
බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක් – 13ක් ජීවිතක්ෂයටcolombotoday5 September 2020 by colombotoday5 September 20200135 බංගලාදේශයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කෙරෙන අතර එහිදී තවත්... Read more