ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..colombotoday20 January 2021 by colombotoday20 January 20210 ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් කුමාරි විරසේකර මහත්මිය සඳහන් කළේ, ඒ අනුව... Read more
මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.colombotoday12 January 2021 by colombotoday12 January 20210 මාර්ගගත ලොතරැයියකින් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673ක් අහිමි වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු... Read more
බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට තීරණයක්colombotoday11 January 2021 by colombotoday11 January 20210 බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් මෙරට දීම නිශ්පාදනය ආරම්භ කිරීම රජය තිරණය කර ඇත. මේ සදහා බලංගොඩ කල්තොට කැල්සයිට් නිධිය යොදාගත හැකි... Read more
119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදිcolombotoday7 January 2021 by colombotoday7 January 20210 පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (5) දිනයේ අදාළ පුද්ගලයා විසින් එම අංකය... Read more
මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩුcolombotoday1 January 2021 by colombotoday1 January 20210 එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට එරෙහිව නීතිමය... Read more
නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනාcolombotoday29 December 2020 by colombotoday29 December 20200 පිටස්තර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුළුවීමට පැමිණි 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනයවී ඇතැයි හඳුනාගෙන තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුළුවන එක් මාර්ගයක්... Read more
මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්colombotoday22 December 2020 by colombotoday22 December 20200 ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන... Read more
පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්colombotoday18 December 2020 by colombotoday18 December 20200 වසරේ මේ දක්වා කාලය තුළ පොලිසියේ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2400 ක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු... Read more
ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනටcolombotoday16 December 2020 by colombotoday16 December 20200 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය අද (16)දින පැවැත් වේ. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට... Read more
දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයිcolombotoday10 December 2020 by colombotoday10 December 20200 දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ 2021 වසර සදහා වන අයවැය අද (10)දින වැඩි ඡන්ද තුනකින් සම්මත විය. දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත මාර්සිංහ මහතා අද පෙරවරුවේ අයවැය... Read more