කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් තිබුණද අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට සැලසුම් සකස් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ...