Colombo Today Local NewsUncategorized

‘සැප්. 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ’ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14)දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමාව එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම් දෙන ලදී.

Related posts

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට හෙට සිට භූමිතෙල්

Admin

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

ශ්‍රීලනිප මහනුවර රැස්වීම උණුසුම්.. අමරවීරට එස්බීට විරෝධය.. දිමු කදුළු සලයි

colombotoday