ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවටcolombotoday15 October 2021 by colombotoday15 October 20210 මුලතිව්,පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ටි.56 පතරොම් 401 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන... Read more
ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්colombotoday14 October 2021 by colombotoday14 October 20210 මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී... Read more
සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇපcolombotoday14 October 2021 by colombotoday14 October 20210 ලක් සතොසේ සිදුවුයේ යැයි සැකකෙරෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ. ඔවුන් අද (14)දින... Read more
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිටcolombotoday14 October 2021 by colombotoday14 October 20210 තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (15)දින සිට නැවත ආරම්භ කර තිබේ. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හැර අනෙකුත් වාහන... Read more
සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නතcolombotoday14 October 2021 by colombotoday14 October 20210 විශ්වවිද්‍යාල සිසුන් ට ලබාදෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පසු බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය... Read more
ගොවියෝ ගහයි කියලා ආණ්ඩුව කන්න රැස්වීමක්වත් තියන්නේ නෑ!colombotoday13 October 2021 by colombotoday13 October 20210 මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවිබිම්වලින් භාගයකවත් තවම කන්න රැස්වීම් පවත්වා නැතයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි. මහාපරිමාන වාරි කර්මාන්තවල... Read more
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙතිcolombotoday13 October 2021 by colombotoday13 October 20210 ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය... Read more
රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210 හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ... Read more
පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයිcolombotoday11 October 2021 by colombotoday11 October 20210 පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින්... Read more
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කර අවසන්colombotoday8 October 2021 by colombotoday8 October 20210 පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කිරිමේ කටයුතු අවසන් කර තිබේ. අදාළ කාඩ්පත නිකුත් කිරිම ඇතුළු ක්‍රමවේද සකස් කිරිම මේ වනවිට සිදු කරමින්... Read more