GI බට නඩුව : ඇමති බැසිල් හා කිත්සිරිට එරෙහි අධිචෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කර ගනී
GI බට නඩුවේ, විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඒ නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර...