Colombo Today Local NewsUncategorized

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

මෙරටදී පළමු වරට මවක් දරුවන් 6 දෙනෙකු ප්‍රසූත කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී දරු උපත් සිදුව ඇති අතර මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය.

දරුවන් සය දෙනාගෙන් තිදෙනෙකු ගැහැනු දරුවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි දරුවන් ය.

Related posts

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

colombotoday

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

colombotoday

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday