Colombo Today Local NewsUncategorized රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්Admin10 April 202310 April 2023 by Admin10 April 202310 April 20230 රසායනික අවි ප්‍රහාර වැළැක්වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම සහ විධි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාර නිලධාරීන්ට විශේෂඥ උපදෙස් මාලාවක් පසුගියදා ලබාදී තිබේ. මෙම උපදෙස් දෙනු... Read more
Colombo Today Local NewsUncategorized IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායකAdmin21 March 202321 March 2023 by Admin21 March 202321 March 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂනායකවරයා... Read more
Uncategorized ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා තහනම්Admin7 March 20237 March 2023 by Admin7 March 20237 March 20230 පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට සියලුම පාකිස්තාන රූපවාහිනී මාධ්‍ය නාලිකා සඳහා තහනමක් පනවා තිබේ. ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් පසුව සිදුකළ වෛරී ප්‍රකාශන හේතුවෙනි.... Read more
Uncategorized බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් කරන්නැ. – මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයිAdmin15 February 202315 February 2023 by Admin15 February 202315 February 20230 ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක්... Read more
Colombo Today Local NewsUncategorized “පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමයAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් පිටි මිල අඩු කරන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත... Read more
Colombo Today Local NewsUncategorized නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (30)දින නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. ඒ අනුව, අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.... Read more
Colombo Today Local NewsUncategorized ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30)දින රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා... Read more
Colombo Today Local NewsUncategorized ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයිAdmin24 January 202324 January 2023 by Admin24 January 202324 January 20230 ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ, මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.... Read more
Colombo Today Local NewsUncategorized විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයිAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස... Read more
Colombo Today Local NewsUncategorized මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?Admin2 December 20222 December 2022 by Admin2 December 20222 December 20220 නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු වයෝවෘද්ධ කාන්තාවක විස වර්ගයක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පවසයි. අරණායකබොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74... Read more