Uncategorized ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්Admin19 October 202319 October 2023 by Admin19 October 202319 October 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20)දින සිදු කිරීමට නියමිතය. චීනයේ එක් තීරයක්... Read more
Colombo Today Local NewsUncategorized බදු පැනවීම ගැන සුබ ආරංචියක්Admin13 October 202313 October 2023 by Admin13 October 202313 October 20230 මෙරට ජනතාවට අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය... Read more
Uncategorized දස හැවිරිදි දැරියක් ඉන්ධන බවුසරයට යට වෙයිAdmin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි වී සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටි... Read more
Colombo Today Local NewsUncategorized ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවටAdmin6 October 20236 October 2023 by Admin6 October 20236 October 20230 ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතාව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.... Read more
Colombo Today Local NewsUncategorized තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයිAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. අද (19)දින පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර්... Read more
UncategorizedWorld ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුටAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 20230 අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරගයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් තරගය අතරතුර යානා දෙකක් ගොඩබෑමට... Read more
Uncategorized දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කෙරේ…Admin12 September 202312 September 2023 by Admin12 September 202312 September 20230 දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. අද මධ්‍යම රාත්‍රියේ... Read more
Colombo Today Local NewsUncategorized ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්Admin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය (ASMP)... Read more
Uncategorized රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයිAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 ජලාශ සිඳී යාමත් සමග ඒ ආශ්‍රිත මැණික් නිධි ගොඩගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පරිසරයට හානියක් නොවන පරිදි මැණික් නිධි ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි,... Read more
Uncategorized පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් වෙයිAdmin24 August 202324 August 2023 by Admin24 August 202324 August 20230 පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට අද (24)දින එක් කර තිබේ. පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ආසියානු සංවර්ධන... Read more