Colombo Today Local NewsUncategorized කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්Admin29 January 202429 January 2024 by Admin29 January 202429 January 20240 ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම සියයට 35කින් (35%) ඉහළ ගොස් ඇති බව නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ... Read more
Uncategorized පුරාවස්තු සොයා කැනීම් කළ හතක් අත්අඩංගුවේAdmin4 January 20244 January 2024 by Admin4 January 20244 January 20240 හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි. සැකකරුවන් සමග කැණීම් උපකරණද... Read more
Colombo Today Local NewsUncategorized දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්Admin11 December 202311 December 2023 by Admin11 December 202311 December 20230 ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොදුනාරටිය... Read more
Colombo Today Local NewsUncategorized කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයිAdmin7 December 20237 December 2023 by Admin7 December 20237 December 20230 තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසයි. ඒ... Read more
Uncategorized මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්Admin22 November 202322 November 2023 by Admin22 November 202322 November 20230 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කූට ලේඛනයක් සකස්... Read more
Uncategorized 2024 අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියAdmin13 November 202313 November 2023 by Admin13 November 202313 November 20230 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.... Read more
Uncategorized මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්Admin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230 ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදුන් බව නිවේදනයක්... Read more
Colombo Today Local NewsUncategorized ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවටAdmin6 November 20236 November 2023 by Admin6 November 20236 November 20230 මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල... Read more
Colombo Today Local NewsUncategorized දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…Admin3 November 20233 November 2023 by Admin3 November 20233 November 20230 දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි11200ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව... Read more
Colombo Today Local NewsUncategorized අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක් – කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට..Admin23 October 202323 October 2023 by Admin23 October 202323 October 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනූව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර, පරිසර අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ.... Read more