Colombo Today Local NewsUncategorized

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි11200ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි.

වර්ෂාපතන රටාවේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මේ දිනවල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ජලාශයේ පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බවද ජනතාවට දැනුම් දෙයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සියලුම පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

colombotoday

රංජන් ළඟදීම නිදහස්

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

රතන හිමිගේ කුමන්ත්‍රණයට හසුවූ විමල්,වාසු ගම්මන්පිලට අමාත්‍යධුර අහිමි වෙවිද ?

colombotoday