Colombo Today Local NewsUncategorized

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි11200ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි.

වර්ෂාපතන රටාවේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මේ දිනවල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ජලාශයේ පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බවද ජනතාවට දැනුම් දෙයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සියලුම පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

Related posts

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

ගුරුහොරු 14ක්?

Admin

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

“ජෝන් ඇමති වත්තල මංතීරුව කැඩුවේ අතයට ගණුදෙනුවකට” – නිමල් ලංසා හෙළිකරයි

colombotoday

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

colombotoday